How To Play PC Game On Smart phone-(PC Game Phone එකෙන් ගහන්න පුලුවන්ද....?)

49 Просмотры
Издатель
ඔන්න යාලුවනේ PC Game ඔයලගෙ අතේ තියෙන Smart Phone එකෙන් ගහන්න පුලුවන් ක්‍රමයක් ගැන වීඩියෝ එකක් ගෙනාව.වීඩියෝ එක හොදයිනම් ලයික් කරන්න,කමෙන්‍ට් කරන්න.
Channel එක Subscribe කරල එහ පැත්තෙ තියන බෙල් iconඑකත් ඔබල තියාගන්න. එහෙම උනොත් ඔයාලට මම අලුතෙන් දාන වීඩියෝ ඔයාල ලගටම ගෙන්නගෙන බලන්න පුලුවන්.

නොතේරෙන දෙයක් තියෙනවනම් Comment එකක් දාන්න අනිවාර්‍යෙන්නම් Reply කරනවා.



ඊළගට ඕනෙ මොනවගේ වීඩියෝ එකක්ද යාලුවනේ Comment එකක් දාන්න.

මගෙ යාලුවො හැමෝම පරිස්සමින් ඉන්න.
Категория
Компьютерные игры
Комментариев нет.